
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කුසලානයට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද(27) පැවති තරගයේදි ශ්රී ලංකාවට ලකුණු 82ක ජයක් හිමිවිය.
පළමුව පන්දුවට පහර එල්ල කළ ශ්රී ලංකාව පන්දුවාර 49යි පන්දු 03ක් අවාසානයේ ලකුණු 245කට සියලු දෙනා දැවිගියේය.
එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 75ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ස්කොට්ලන්තය ශ්රී ලංකා කණ්ඩායමේ ප්රබල පන්දු යැවීම හමුවේ පන්දුවාර 29කදි සියලුදෙනා දැවි ලකුණු 163ක් පමණක් රැස්කළහ.
ඒ අනුව තරගාවලියේ මුහුණදුන් තරග 04ම ජයගත් ශ්රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණගත් අතර සුපිරි හයදෙනාගේ වටයේදි ලබන 30වැනිදා නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart