
පාන්ඩ්යා ගුජරාට් ටයිටන්ස් අතහැර මුම්බායි ඉන්දියන් සමග එක්වෙයි(වීඩියෝ)
ඉන්දීය ප්රිමියර් ලීග්(IPL) තරගාවලියට සහභාගිවන ගුජරාට් ටයිටන්ස් පිලේ නායක සුපිරි ඉන්දීය ක්රීඩක හර්දික් පාන්ඩ්යා ඊයේ (27) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්ව තිබේ. ඊට අදාළ විඩියෝවක්














