
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හික්කඩුව, කළුපේ නවගන්නා කොළ වත්ත, ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ, ඉවත දැමූ ලොතරැයිපත්වලින් පිරිත් මණ්ඩපයක් නිර්මාණය කර ඔක්තෝබර් 28 වැනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය පවත්වා තිබේ.
පරිත්‍යාගශීලීන්ගේ සහ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පිරිත් මණ්ඩපය ඉදිකර ඇත.
පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා ඉවත දැමූ ලොතරැයිපත් 100,000 කට වඩා භාවිත කර තිබේ.
විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව මෙම පිරිත් සජ්ඣායනය පවත්වා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart