
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ගේ ජීවනෝපායන් යථාතත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව අද (19) පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලදී.
එම පරිපූරක ඇස්තමේන්තුව ඊයේ (18) අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, අද පෙ.ව. 10.00 සිට ප.ව. 6.10 දක්වා පැවති විවාදයෙන් පසුව, රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත කරන ලදී.
මේ අතර, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක ද අද (19) පාර්ලිමේන්තුවට පැමිණ රුපියල් බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා පැවති විවාදයට සහභාගී විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart