
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අපනයන සඳහා අවස්ථා උදා කර දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෙන යන්නේ දෙබිඩි පිළිවෙතක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන් සිදු කරන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එක් අතක් නගා සිටුවා අනෙක් අත කපා දැමීම බවයි.
එබැවින් මෙරට අපනයන ඉහළ නංවාලීමට නම් ඒ සඳහා දිරිගැන්වීම් අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත පැහැදිලිව පෙන්වා දිය යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එහිදී සිදු කළ යුත්තේ අපනයනයේදී දැරිය යුතු වියදම් කපා හැරීම සඳහා පනවා ඇති බදු අඩු කළ යුතු බවයි.
එසේ නොමැති නම් ආයෝජන ගලා ඒමක් සිදු නොවනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart