
සැකකටයුතු අයෙක් ලිසිං එක ගෙවලා | වරුණි බෝගහවත්තගේ වාහනයක් CID භාරයට ගනී
කොටවිල පොලිසියේ පරිපාලන අංශයේ ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට අයත් මෝටර් රථයක්, එම රථය මිලදී ගැනීම සඳහා යොදාගත් මුදල්වල මූලාශ්රය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් මත අපරාධ









