
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත නමැත්තාට එරෙහිව පවරන ලද නඩුවක් ඊයේ (27 දා) කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ ප්‍රදීප් නිලංග දෑලගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණයෙන් සංජය මහවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
එකී නියෝගය මගින් ප්‍රදීප් නිලංග දෑලට සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශ කිසිදු මාධ්‍යයක සිදු කිරීම හෝ පළකිරීම ඇතුළු කුමනාකාරයක හෝ අපහාසාත්මක කටයුත්තක් සිදුකිරීම වළක්වා ඇත.
එහිදී ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් නීතිඥ පී. එස්. මධුෂානිගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා සහ නීතිඥ අසංක ජයරත්න යන නීතිඥවරු පෙනීසිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart