
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සලට කඩල කිලෝග්‍රෑම් විස්ස බැගින් ලබාදෙන ලෙසට එම පළාතේ සියලූම කලාප අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එච්.ඊ.එම්. ඩබ්ලිව්.ජී. දිසානායකගේ සහ සහකාර ලේකම් එස්. වරුණිගේ අස්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මඟින් මෙම උපදෙස් ලබාදී ඇත.
මේ මස 20 වැනිදාට පෙර නැඟෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩල ලැබීමට සලස්වන ලෙසද එමඟින් දන්වා ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ පළාත් සභාව කලාප කාර්යාලවලින් කඩල ඉල්ලා තිබුණද පාසල් සිසු දරුවන්ගෙන් එම කඩල ප්‍රමාණය එකතු කිරීමේ සූදානමක් තිබෙන බවයි.
කඩල මිලදී ගැනීමට කලාප කාර්යාලවලට ප්‍රතිපාදන වෙන්කර නැතැයි පැවැසූ ප්‍රධාන ලේකම්වරයා ඒ අනුව කලාප කාර්යාලවලට පාසල්වලින් කඩල ඉල්ලීමටත්, විදුහල්පතිවරුන්ට දරුවන්ගෙන් කඩල ලබාගැනීමටත් සිදුවන බව කීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart