
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධානත්වය දරන අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල හිමියන්ට පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ III වැනි චාල්ස් රජු විසින් කුඩා කණ්ඩායමක් සමඟ සුහද සන්ධ්‍යාවක් සඳහා වින්ඩ්සර් මාලිගයට ආරාධනා කර ඇත.
සාකච්ඡාව අතරතුර, සීලවිමල හිමියන් 1926 දී අනගාරික ධර්මපාලතුමා විසින් පිහිටුවන ලද සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල භාරය විසින් කළමනාකරණය කරනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරයේ සියවස් සැමරුම සඳහා රජුට ආරාධනා කර ඇත.
චාල්ස් රජු 2012 දී දෙවැනි එළිසබෙත් රැජිණගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් පිරිනැමූ තෑග්ග ද මෙහිදී අතිපූජ්‍ය සීලවිමල හිමියන්ට පෙන්වා ඇත.
ආදර්ශ ස්තූපයක් වන මෙම තෑග්ග වින්ඩ්සර් මාළිගයේ පුස්තකාලයේ තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart