
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිසානායක නුවරඑළිය දිස්ත්‍රික් නායකයා ලෙස පත්කර තිබේ.
මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ දිසානායක කියා සිටියේ නුවරඑළිය ආසනයේ සංවිධායකවරයා ලෙස ද තමන් පත්කර ඇති බවයි.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතින් තමා පත්වීම් ලිපි ලබාගත් බව ඔහු පැවසීය.
නුවරඑළියේ ප්‍රචාරක කටයුතු මීට පෙර මෙහෙයවනු ලැබුවේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වන සමගි ජන බලවේගයේ මිත්‍ර පක්ෂය විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart