
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්කම් බැරකම් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ දැනුම්දීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වත්කම් බැරකම්වල විස්තරවලින් කොටසක් පමණක් ඇතුළත් කර දිවුරුම් ප්රකාශයක් මඟින් අල්ලස් කොමිසමට පසුගිය 10දා භාර දී තිබෙන බව රජයේ පුවත්පතක් වන ‘දිනමිණ’ හෙළිකරයි.
මෙම ලේඛනය භාර දීම සඳහා අදාළ කොමිසම විසින් ලබා දී තිබූ දින 14ක කාලසීමාව පසුගිය 10 වැනිදා අවසන් වූ අතර ඉතිරි ලේඛන භාර දීමට හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමෙන් කාලය ඉල්ලා ඇත.
ඒ අනුව ඉදිරියේදී අනෙකුත් ලේඛන භාරදුන් පසුව ඊට අදාළ විමර්ශන ආරම්භ කරන බව අල්ලස් කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart