
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ඒකාබද්ධ ජාතික සැලැස්මක් අවශ්‍ය බව ජනපති කියයි
ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා සියලුම ආයතන එකිනෙකට සම්බන්ධීකරණය වූ ඒකාබද්ධ ජාතික සැලැස්මකට අනුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති අනුර කුමාර














