
ග්රෑන්ඩ්පාස් සහෝදරයන්ගේ ඝාතනයට ඇල්ලූ සැකකරුවන් 8ක් රිමාන්ඩ්
ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී සහෝදරයන් දෙදෙනකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය














