
මෙන්න අපූරු වැඩක්-මාකුඹුරට එන ශ්‍රව්‍යාබාධිත මගීන්ට තොරතුරු දැනගන්න තැනක්(වීඩියෝ)
ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්රවේශවීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත්














