
‘කළු සල්ලි සුදු කරන එක ගැන’ උපදෙස් ගන්න ශ්රී ලංකාව විදේශීය උපදේශකයෙක් බඳවාගනී
මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ ආර්ථික අපරාධයට එරෙහිව ක්රියත්මක වීමේදී උපදෙස් ලබාගැනීම සඳහා ශ්රී ලංකාව විදේශීය උපදේශකයකු බඳවා ගෙන තිබේ. මෙලෙස බඳවාගෙන ඇත්තේ, නීතිඥවරයකු














