
දකුණු මුහුදින් ඇල්ලූ බිලියන දෙකේ කුඩු තොගය ගැන වැඩිදුර තොරතුරු මෙන්න(වීඩියෝ)
නාවික හමුදාව විසින් බටහිර වෙරළට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර් යංශය මගින් මේවනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය














