
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමන්තුරෙයිහි පැවති ජාතික ජන බලවේගයේ රැලියක් අතරතුර ජනාධිපතිවරයා වෙත පැමිණීමට පොරකමින් සිටි ජනකායක් තුළ සිරවී සිටි කුඩා දැරියක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉක්මණින් බේරා ගන්නා අයුරු දක්නට ලැබිණි.
මෙම සිදුවීම සිදු වූයේ ආධාරකරුවන් විශාල පිරිසක් ඡායාරුප ගැනීමට සහ සුභපැතීමටජනාධිපතිවරයා අසලට පැමිණි විටය.
එමඟින් සුළු මොහොතකට එම ස්ථානයේ භීතියක් ඇති විය.
ජනකාය අතර පොරබදමින් සිටි දරුවා දුටු ජනාධිපතිවරයා ඇයව ආරක්ෂිතව තමා අසලට ඔසවාගෙන ඇයව භාරකරුවන් වෙත යොමුකිරීමට ආරක්ෂකයන් වෙත භාරදෙන ආකාරය දැකගත හැකිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart