
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිලධාරීන් විසින් අද (13) අලුයම සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ගෙවිත් තිබෙන්නේ කොහෙන්ද යන්න සහ අපේක්ෂිත ගමනාන්තය හඳුනා ගැනීම සඳහා බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart