
ජනාධිපති සමාව – තවත් වැරදිකරුවන් රැසක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බව හෙළිවේ
වෙසක් සමයේදී ජනාධිපති සමාව යටතේ මතභේදාත්මක රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. මූලික විමර්ශනවලින් පෙනීයන්නේ














