
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජුනි 7 වැනි දින උදෑසන මට්ටක්කුලිය, රාවත්ත පාර ප්රදේශයේ සිදුකරන ලද වැටළීමකදී කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් වයස අවුරුදු 45ක සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වැටළීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සතුව හෙරොයින් ග්රෑම් 6.6 ක් තිබී සොයාගෙන තිබේ.
වැඩිදුර පරීක්ෂණ ඔස්සේ සැකකරුගේ නිවසට පොලිසිය ගොස් සති අතර, එහිදී සොරකම් කරන ලද බවට සැකකෙරෙන බයිසිකල් 170ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ 15හි පදිංචි සැකකරු දැනට මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart