
ජනාධිපති සමාව නොලැබූ සිරකරුවෙක් නිදහස් කිරීම-ජනාධිපති කාර්යාලයෙන් CIDයට පැමිණිල්ලක්
ජනාධිපති සමාව නොලැබූ සිරකරුවකු නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි, ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර වගකිවයුත්තන්ට














