
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ ඉදිරි ගමන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දෙදෙනෙකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පැරණි සාමාජිකයින්ට පක්ෂය තුළ ඉඩක් නොමැති තත්වයක් උදා වී ඇති බවයි.
එම පුද්ගලයින් දෙදෙනා නිසා පක්ෂයට මේවනවිට අත්ව ඇති ඉරණම කුමක්ද යන්න සියලුදෙනා දැනුවත් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ අදාළ පුද්ගලයින් දෙදෙනා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට අවස්ථාවක් නොදෙන බවයි.
පක්ෂය තුළ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදු කරන බව ද මන්ත්‍රීවරයා අනාවරණ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart