
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල කවුඩාන ප්‍රදේශයේ ෆාමසියක කල් ඉකුත් වූ ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කළ ව්‍යාපාරිකයකුට මාස හයක සිරදඬුවමක්, වසර 10කට අත්හිටුවන ලද සහ රුපියල් 10,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරිය 2025 පෙබරවාරි 7 වන දින සිදුකරන ලද වැටළීමකදී මෙම කල් ඉකුත් වූ ඖෂධ තොගය සොයාගෙන තිබේ.
විමර්ශනයකින් පසුව, නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, මැයි 30 වැනි දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගෙන ඇත.
ව්‍යාපාරිකයා වරද පිළිගෙන ඇති අතර, අධිකරණය විසින් මුදල් දඩයට අමතරව අත්හිටවූ දඬුවම නිකුත් කරන ලදී.
පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූල වන ලෙස ව්‍යාපාරවලින් ඉල්ලා සිටින අතර, දිවයින පුරා අඛණ්ඩව නීතිය ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart