
වාකරේ ප්රා.සභාවේදී පිල්ලෙයාන්ට සහාය දීම ගැන ශානකියන් මාළිමාවට දොස් කියයි
වාකරේ ප්රාදේශීය සභාවේ බලය ස්ථාපිත කිරීමට දෙමළ මක්කල් විඩුතලෙයි පුලිකල් හෙවත් TMVP පක්ෂයට උදව් කිරීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශානකියන් රාසමානික්කම් ජාතික ජන බලවේගය














