
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනාරක්ෂිත තත්ත්වයන් යටතේ සිඟමනේ යොදවන හෝ භාණ්ඩ අලෙවි කරන බාලවයස්කරුවන් හඳුනාගෙන භාරයට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව මෙම මෙහෙයුම සිදුකරයි.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල සහ මාතර ඇතුළු පොලිස් කොට්ඨාශ කිහිපයක මෙහෙයුම දැනට සිදුකර ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, අනාරක්ෂිත තත්ත්වයන් යටතේ සිඟමනේ සහ වීදි වෙළඳාමේ යෙදී සිටියදී සොයාගැනීමෙන් පසු බාලවයස්කරුවන් 21 දෙනකු නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.
එතැන් සිට එම දරුවන් සුදුසු ආරක්ෂිත රැකවරණයක තබා ඇති බව බලධාරීහු තහවුරු කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart