
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව භාවිත කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය පවසයි.
වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරන්නේ, සිරකරුවන් නිදහස් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ෂණවලදී ඒ බව තහවරු වූ බවයි.
අධිකරණ අමාත්‍යාංශයේ නිළධාරින්ගෙන් කළ ප්‍රශ්ණ කිරිම්වලිදී මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි වැඩිදුරටත් තහවුරු වී තිබේ.
ජනපති අනුමැතියෙන් තොරව රැදවියන් 247 දෙනෙකු අවස්ථා තුනකදී නිදහස් කර ඇතැයි, අනාවරණ වී තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ රැදවියන් පිරිස නත්තල් දිනය, නිදහස් දිනය වෙසක් සැමරුමට සමගාමීව නිදහස් කර ඇති බවයි.
අනුමැතිය සදහා ජනාධිපතිවරයාට ලේඛණය යොමුකරන දිනයත්, රැදවියන්ට නිදහස ලබාදෙන දිනයත් අතර කාලයේදී ජනපති පොදු සමාව ලබාදිය හැකි කොන්දේසී සපුරා ඇතැයි පවසමින් එම පිරිසට නිදහස දී ඇතැයි විමර්ශන වලදී අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart