
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකේය ගවේෂකයෙකු, ඡායාරූප ශිල්පියකු සහ කර්තෘවරයකු වන සේනක කොටගම විසින් ඔහුගේ කුළුඳුල් කෘතිය වන The World of the Black Leopard කොළඹදී එළිදැක්වීමට නියමිතය.
මෙරට මධ්‍යම කඳුකරයේ සිට කෙන්යාවේ රළු ලයිකිපියා සානුව දක්වා දශක පහකට වැඩි කාලයක් ඔහු සිදුකළ පුළුල් ගවේෂණයක ප්‍රතිපලයක් ලෙස මෙම විශිෂ්ට කෘතිය එළිදැක්වේ.
කෙන්යාවේ වෙසෙන ලෝකප්‍රකට දුර්ලභ කළු දිවියෙකු වන ‘ගීසා’ පිළිබඳ පෙරළිකාර සොයාගැනීම ද ඔහු වාර්තා කර තිබේ.
2023 දී, වනජීවී ඡායාරූප ශිල්පී Will Burrard-Lucas ගේ කැමරාවට හසුව තිබූ එම දුර්ලභ සත්වයා නිරීක්ෂණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ සේනක කොටගම යි.
ග්‍රන්ථය අලෙවි කිරීමෙන් උපයන සියලු ලාභය රොටරි ෆෝ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට ප්රදානය කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart