
“ලංකාවට ගංජා ගෙනියන්න එපා – අල්ලලා හිරේ දානවා”- බ්‍රිතාන්‍ය රජය සිය පුරවැසියන්ට දැනුම්දෙයි
ශ්‍රී ලංකාව තුළ ගංජා ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට අදාළ සිදුවීම්වලට සම්බන්ධ වීමේදී පවතින අවදානම පිළිබඳව අනතුරු අඟවමින් බ්‍රිතාන්‍ය රජය සිය පුරවැසියන්ට පනවා ඇති සංචාරක උපදේශන මාලාව














