
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොල් වගාවට විශාල තර්ජනයක් වන පළිබෝධකයන්, විශේෂයෙන් සුදු මැස්සන් මර්දනය කිරීම සඳහා කඩිනම් පියවරක් ලෙස, පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් ‘පොල් දෙසතිය’ නමින් විශේෂ වැඩසටහනක් දියත්කරන බව නිවේදනය කර ඇත.
වැඩසටහනේ පළමු අදියර ජූලි 14 වැනි දින ආරම්භ කිරීමට නියමිත අතර, එහි මූලික අදියර යාපනය දිස්ත්‍රික්කය කෙරෙහි අවධානය යොමුකරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පවසයි.
සියලුම දිස්ත්‍රික්ක පුරා පොල් දෙසතිය වැඩසටහන ප්‍රකාශයට පත්කර සුදු මැස්සන් උවදුරට හදිසි ප්‍රතිචාරයක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ඔහු සඳහන් කරයි.
ඒ අනුව, සුදු මැස්සන්ගේ ගැටලුවට විසඳුමක් ලෙස, යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් සඳහා ජලය ඉසිනු ලබන අතර එමඟින් සේදීම සිදුකෙරේ.
මෙය මහා පරිමාණ මෙහෙයුමක් වන නමුත්, ඒ සඳහා අවශ්‍ය මිනිස් බලය සහ යන්ත්‍රෝපකරණ දැනටමත් සූදානම් කරමින් සිටින බව ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart