
මුස්ලිම් කොංග්රසයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයේ පුරප්පාඩුවට අබ්දුල් වසීත්
මොහොමඩ් සාලි නලීම් ඉල්ලා අස්වීමෙන්, පාර්ලිමේන්තුවේ ඇති වූ පුරප්පාඩුව සඳහා අබ්දුල් වසීත් නම් කිරීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය තීරණය කර තිබේ. මෙම තීරණය ඉක්මණින් පාර්ලිමේන්තුවට














