
අත්අඩංගුවට ගත් සැකකරු පළායෑම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ගේ වැඩ තහනම්
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පළායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී F.U.














