
ලොකු ලොකු ඉස්කෝලවල ගොඩක් ළමුන් ළඟ ඊ-සිගරට් තියෙනවලු – එක දුම් උගුරක් රු. 20 ඉඳන් විකුණනවලු
ප්රමුඛ පෙළේ පාසල්වල සිසුන් අතර ඉලෙක්ට්‍රොනික සිගරට් (ඊ-සිගරට්) ජනප්‍රිය වීම පිළිබඳ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය වෛද්‍ය සංගමය කණස්සල්ල පළ කරයි. දැනට පවතින තත්ත්වය යටතේ














