
අපහාස කළ බව පවසමින් රු.බිලියනයක වන්දියක් ඉල්ලා නාමල් වටගලට එන්තරවාසියක් යවයි
තමාට අපහාසයක් කළ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර ඇත.














