
ලංකාවේ අතුරුදන්වූවන් 16,966 දෙනෙක්ගෙන් නැවත සොයාගෙන ඇත්තේ 23ක් පමණක් බව ‘එජා කමිටුවකදී’ හෙළිවේ
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සිය නවතම සැසියේදී, සමාලෝචනය කිරීමෙන් පසු ශ්රී ලංකාව පිළිබඳ සිය සොයාගැනීම් ප්රකාශයට පත්කර තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු














