
කොළඹ විශ්වවිද්‍යාලය පිළිකා නාශක බෙහෙත් හැදුවා කියන කතාව බොරුවක්ලු
පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ නම අනිසි ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති නොමඟ යවනසුළු පළකිරීම් කිහිපයක් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය මහජනතාවට














