
නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිසියට කැඳවයි | “පොලිස් නිලධාරියාගේ රැකියාව සුරක්ෂිතයි” | “කොස්තාපල්ට හෙට නීති සහාය දෙනවා” – පොලිසිය කියයි
ගල්කිස්ස උසාවිය භූමියේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ප්රශ්නගතව සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මූලස්ථානය පොලිස් ස්ථානයට කැදවා ඇති බව වැඩබලන පොලිස්මාධ්ය ප්රකාශක මිනුර රශාන්ත සෙනරත් පවසයි.














