
“වතු ජනතාවගේ රු.1750ක දෛනික වැටුප මේ වසරේ ලබාදෙනවා” – මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදෙමින් ජනපති පොරොන්දු වෙයි
වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1750ක දෛනික වැටුප් ඉල්ලීම දිනාදීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. වසර














