
‘Rebuilding Sri Lanka’ අරමුදලට විදෙස්ගත ශ්රමිකයන් 19,000ක් සල්ලි දාලා
‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදලට පෙරේදා (02) වන විට විදෙස්ගත ශ්රමිකයන් 19,000කට අධික පිරිසක්














