
ඉංජිනේරුවා සහ දොස්තර නෝනා | පානදුර පොලිසියට මිනිස්සුන්ගේ පෞද්ගලිකවත්වය විනාශ කරන්න ලයිෂන් දුන්නේ කවුද?
පානදුර පොලිස් ස්ථානය තුළදී වෛද්‍යවරියකගෙන් සහ ඉංජිනේරුවෙකුගෙන් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නීතිඥ තිෂ්‍ය වේරගොඩ














