
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දෙන බව පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර තිබේ.
“අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට සහාය වීම සඳහා අපි වහාම අවශ්‍ය මානුෂීය ආධාර යවන අතර ශ්‍රී ලංකාවට මෙම විපත්තියෙන් යථා තත්ත්වයට පත්වීම සඳහා අපට හැකි ඕනෑම උපකාරයක් ලබා දෙන්නෙමු,” යනුවෙන් ඔහු ‘X’ හි සටහනක් තබමින් සඳහන් කළේය.
ඊයේ සවස (02) ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකින් පසුව අගමැති ෂරීෆ් සහන ආධාර නිවේදනය කළේය.
මේ අතර, විනාශකාරී දිත්වා සුළි කුණාටුවෙන් පසු සහන කටයුතු සඳහා සහාය වීම සඳහා පාකිස්ථානය මුහුදු භාණ්ඩ ප්‍රවාහනය හරහා ශ්‍රී ලංකාවට ටොන් 200ක මානුෂීය ආධාර යවා ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේය.
එරට මුදල් රාජ්‍ය අමාත්‍ය බිලාල් අසාර් කයානි සහ පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්නගේ සහභාගීත්වයෙන් එම භාණ්ඩ යැවීමේ උත්සවය ඉස්ලාමාබාද් හි පැවති බව අමාත්‍යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart