Skip links

‘Rebuilding Sri Lanka’ අරමුදල නීත්‍යනුකුල කළයුතුයි – රවී කියයි

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවනු ලබන ‘Rebuilding Sri Lanka’ අරමුදල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය. එහිදී

එදා විපක්ෂයයි අද විපක්ෂයයි අහසට පොළොව වගේලු

වර්තමාන විපක්ෂය සහ අතීතයේ කටයුතු කළ විපක්ෂය අතර පැහැදිලි වෙනසක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි. ජනමාධ්‍ය හමුවකදී
This website uses cookies to improve your web experience.