
‘වතු ජනතාවගේ අයිතීන් සුරැකීම’ ලංකාවට දෙන GSP+ සහනයේ කොන්දේසියක් බවට පත්කරන්නැයි ඉල්ලීමක්
ආසියානු සහ පැසිෆික් කලාප අධ්යක්ෂ පාඕලා පැම්පලෝනිගේ නායකත්වයෙන් යුත් යුරෝපීය බාහිර ක්රියාකාරී සේවයේ සංචාරක නියෝජිත කණ්ඩායම සමඟ දෙමළ ප්රගතිශීලී සන්ධානය ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.














