
රත්මලාන ‘විශේෂ අවශ්‍යතා විදුහල්’ භූමියෙන් දෙවැනි ලෝක යුද්ධයට අයත් පතොරම් තොගයක් සොයාගනී
කම්කරුවන් පිරිසක් විසින් රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් පරිශ්‍රයෙන්, සඳුදා (12) දිනයේදී, දෙවැනි ලෝක යුද සමයට අයත් යැයි විශ්වාස කරන පතොරම් තොගයක් සොයාගත් බව













