Skip links

ශ්‍රී ලංකාව ආසන්නයේදී ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ල කළේ ඇමෙරිකාවයි | රොයිටර්ස් පුවත් සේවය හෙළිකරයි

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරාන යුද නෞකාවකට ඇමරිකානු හමුදාව ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු නිලධාරීන් තිදෙනකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. රොයිටර්ස්
This website uses cookies to improve your web experience.