
පොලිසියෙන් අසාධාරණයක් වුණා කියලා මනුස්සයෙක් ගෝල්ෆේස් එකේ ලයිට් කණුවකට නැගලා (වීඩියෝ)
කැලණිය පොලිසියෙන් තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් පුද්ගලයෙකු ගාලු මුවදොර මාර්ගයේ විදුලි කණුවකට නැග විරෝධතාවක් ආරම්භ කළේය. විරෝධතාකරුගේ ආරක්ෂාව සහතික කිරීම සහ අවශ්‍ය වෛද්‍ය














