March 4, 2026

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් XIV වැනි ලියෝ පාප් වහන්සේට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස නිල වශයෙන් ආරාධනයක් කර තිබේ.

ඉතාලියේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක විසින් වතිකානුවේ රාජ්‍ය ලේකම් කාර්යාලයේ උපලේකම් මිහයිටා බ්ලාජ් පියතුමා වෙත මෙම ආරාධනය භාරදී ඇත.