
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාධාරණ පරීක්ෂණයක් නොකර තමන්ව අත්හිටුවීමේ තීරණය අවලංගු කරන රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් ගොනු කරන ලද පෙත්සම 2026 මාර්තු 18 වැනිදා සළකා බැලීමට ශ්‍රී ලංකා අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
මෙම පෙත්සම අද (03) අභියාචනාධිකරණ සභාපති රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.
පැමිණිල්ල කැඳවන අවස්ථාවේ පෙත්සම්කරු චමින්ද කුලරත්න අධිකරණයේ සිටියේය.
පෙත්සම්කරු සහ වගඋත්තරකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු, කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම 2026 මාර්තු 18 වැනිදා සළකා බැලීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart