
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලබල නොවන ලෙසත්, තම ගබඩාවල ප්රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බවත් සිනොපෙක් සමාගම පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් සිනොපෙක් සමාගම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සදහන් කරයි.
‘කලබල වී ඉන්ධන ගබඩා කර ගැනීමට උත්සාහ නොකරන්න!
අපගේ සියලුම Sinopec ඉන්ධන පිරවුම්හල්වල ප්රමාණවත් ඉන්ධන තොග සහ ස්ථාවර සැපයුමක් පවතී.
Sinopec ඉන්ධන පිරවුම්හල්වල ප්ලාස්ටික් කෑන් හෝ වෙනත් බාහිර භාජනවලට ඉන්ධන පිරවීම සිදුනොකෙරේ.
ඉන්ධන සැපයුම අඛණ්ඩව පැවතිනු ඇත.
කරුණාකර සාමකාමීව සහ නිසි පිළිවෙලට ඉන්ධන ලබා ගනිමින් සහය වන්න.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart