
ලෝකයට සහනයක් | හෝර්මුස් සමුද්ර සන්ධිය වසාදමන්නේ නැති බව ඉරානය කියයි
අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසු ඉරානයේ නායකත්ව සංක්රාන්තිය ව්යවස්ථාපිත ක්රියාපටිපාටි යටතේ සිදුවෙමින් පවතින බව විදේශ අමාත්ය අබ්බාස් අරග්චි අල් ජසීරාට පැවසීය. ජනාධිපති, අධිකරණ ප්රධානියා සහ














