
පාරට දාන්න බැරි බස් එකක් එළවලා පදිකයෙක් හැප්පුවාට ලංගම බස් ඩ්රයිවර් අවුරුද්දක් හිරේට දමයි
ගමන් කිරීමට නුසුදුසු බස් රථයක් පැදවීමෙන් පදිකයකු මියයෑම සම්බන්ධයෙන් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථ රියදුරෙකුට වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද නියම කරන














